විඩාවක් නිසා නිමා කර හීනේ
පද නොගැලපුනා ඒ ගලපගන්න හැදු ගීතේ
නෙතු සිනාසුනත් හිත හඩා වැලපේවි රෑ මේ
අවසාන කතාවයි මෙ හුස්ම වැටේ විරාවේ
කාලකන්නි හීන අස්සෙ බිදුනු ආලෙ තෙලිතුඩක ආයෙ සිත්තම් කලා මන්
කිදුරු කතාවෙ කුමාරිකාවක් නොපෙනෙන මානෙක තනිකාලානම්
පසුතැවිලි මත්තෙම නැහුනත් කිම වැඩක් නැ වුර්තාන්තෙ මියැදිලානම්
වියැකිලාම ගියපිනි බිදුවක දුක නොතේරෙන තරම් හිරු එලියක් වෙලා මන්
විස්වාසෙ මත්තෙ විනිවිද පෙන්නද්දි
පිස්සෙක්වගෙ ආත්මයක් කෙලෙසද්දි
ප්‍රිස්මයක් වගෙ හිත තුල ඇති සිතුවිලි
එකි නෙක ඇවිත් මට දොස් පවරාවී
වින්ද නින්ද ඇය විතරක් දනීවී
නින්දක් නොනිද ඈ රැ පහන් කරාවී
උනත් දුක් විදි ඈ යලි කවදත් නො ඒවී
ඈ හෙව්වෙ ආලෙමයි ලගින් බැදෙන්න
මැව්වෙ කාමෙ මන් හිතින් විදින්න
කිව්වත් මොන දේවල් හිතින් විමසද්දි
ගෙල සින්ද ආලෙ පදවැල් අමුනාවී1
මල කිම්ද සුවද නොදී පරවී යාවී
හීන දකින්න කලින් නුබ ඇහැරේවි
ප්‍රේම කියා විසක් තුරුල් කරාවි
පලිගන්නත් නෙමේ දුර යන්නත් නෙමේ
හිතෙ සිතුවිලි වලට නෑ සීමාවක්
අංශු මාත්‍රක ආශාවන් නිසා මේ හිතටත් ලොකු පීඩාවක්
අපි දෙන්න අතරෙ කාමෙ රේකාවක් මට ඕන උනත් ආයෙ නුබ නාවත්
ලස්සන උනත් ඒ රෝස මලේ කටු ඇනුනොතින් එන්නෙ රතු සීරාවක්
හමුවුනු තැන තනියෙන් මම තාම
මියදුනු හීන අස්සෙ හොයන්නෙ මම කාව
අවිස්වාස කරනු කෙසේද ආස කෙනාව
අවසන් වචනෙන් ලියයි මේ හිතේ විඩාව
මේක කතා දෙකක් ලියාන්න බැරි එක පිට්ටක
ඔයාගෙ කතාවෙ මම වෙල එක ඉත්තෙක්ව
කදුලකින් නෙමෙ නවතින්න හිතුවෙ
මලෙයි නටුවෙයි පරතරේ දැක්කෙ මලින් ගිලිහෙත්ම
සමු ගැනිම් විරහවල් මැදීන්
තනි වී අල්ලගත්තත් හදින් තදීන්
ඇහි පිය වදින ශනයෙන් වෙනස් වෙයි හැගීම් තව දුරස් වෙයි බැදීම්
වතාවක් වතවාක් ගානෙමන් හදවතින් තවත් ඉල්ලුවත් සමාව
හිතයටින් ගිනි ඇවිලෙන්නෙ thamth නැත නිවෙන්නෙ දුක වැඩි නිසාම
මිලිනවී ගියපු මලක සුවද හිතෙ පුරාම
විදවීමක් හිත රිදවීමක් ඇත මතක පමනක් හිත තියාන
මතක මරන්නෙ මාව වැරද්දත් මගෙමයි තාම
තාමත්ම් මෙ දැවෙයි මන් අපිම ඇවිලු ගින්නෙ චිතකෙ ගාව
හොයන්නෙත් නුබම නාව දුකට වචන පෙලෙරලුනාම
මම මගෙන් පලි ගන්න හිතයි වරදින්න තවත් ඉඩ නැති නිසාම
විඩාවක් නිසා නිමා කර හීනේ
පද නොගැලපුනා ඒ ගලපගන්න හැදු ගීතේ
නෙතු සිනාසුනත් හිත හඩා වැලපේවි රෑ මේ
අවසාන කතාවයි මෙ හුස්ම වැටේ විරාවේ